1 සාමුවෙල් 18:8-9
1 සාමුවෙල් 18:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සාවුල් බෙහෙවින් කෝප විය. එම කියමන, ඔහු නො සතුටට පත් කළේ ය. “ඔවුහු දාවිත්ට දස දහස් ගණන් පිරිනමති. එහෙත් මට දහස් ගණන් පමණි. රජකම මිස, ඔහුට තවත් ලැබෙන්නට ඇත්තේ වෙන මොනවා දැ?” යි ඔහු සිතී ය. ඒ දවසේ පටන් සාවුල්, දාවිත් දෙස බැලුවේ විපරම් දෑසිනි.
1 සාමුවෙල් 18:8-9 Sinhala Revised Old Version (SROV)
සාවුල් ඉතා කෝපවී, ඒ කීමට අප්රසන්නව කථාකොට: ඔව්හු දාවිත්ට දසදහස් ගණන්ද මට දහස් ගණන් පමණක්ද පිරිනැමූහ. රජකම හැර තව ඔහුට ලැබෙන්ට තිබෙන්නේ කුමක්දැයි කීවේය. එදා පටන් සාවුල් දාවිත් දෙස ඇස් හෙළා සිටියේය.
1 සාමුවෙල් 18:8-9 Sinhala New Revised Version (NRSV)
සාවුල් මේ කීමට අප්රසන්න ව ඉතා කෝප වී, “ ‘දාවිත් දස දහස් ගණන් මැරුවේ ය’යි ඔව්හු කියති; ‘සාවුල් දහස් ගණන් පමණක් මැරුවේ ය’යි කියති. දැන් ඔහුට ලැබෙන්නට ඉතිරි ව ඇත්තේ රජකම පමණකැ”යි කීවේ ය. එදා පටන් සාවුල් දාවිත් දෙස බැලුවේ ඊර්ෂ්යා සහගත ඇසිණි.
1 සාමුවෙල් 18:8-9 Sinhala New Revised Version 2018 (SNRV)
සාවුල් මේ කීමට අප්රසන්න ව ඉතා කෝප වී, “ ‘දාවිත් දස දහස් ගණන් මැරුවේ ය’යි ඔව්හු කියති; ‘සාවුල් දහස් ගණන් පමණක් මැරුවේ ය’යි කියති. දැන් ඔහුට ලැබෙන්නට ඉතිරි ව ඇත්තේ රජකම පමණකැ”යි කීවේ ය. එදා පටන් සාවුල් දාවිත් දෙස බැලුවේ ඊර්ෂ්යා සහගත ඇසිණි.
1 සාමුවෙල් 18:8-9 New International Version (NIV)
Saul was very angry; this refrain displeased him greatly. “They have credited David with tens of thousands,” he thought, “but me with only thousands. What more can he get but the kingdom?” And from that time on Saul kept a close eye on David.