1 සාමුවෙල් 18:8-9

1 සාමුවෙල් 18:8-9 SROV

සාවුල් ඉතා කෝපවී, ඒ කීමට අප්‍රසන්නව කථාකොට: ඔව්හු දාවිත්ට දසදහස් ගණන්ද මට දහස් ගණන් පමණක්ද පිරිනැමූහ. රජකම හැර තව ඔහුට ලැබෙන්ට තිබෙන්නේ කුමක්දැයි කීවේය. එදා පටන් සාවුල් දාවිත් දෙස ඇස් හෙළා සිටියේය.