1 සාමුවෙල් 13:8
1 සාමුවෙල් 13:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සාමුවෙල් නියම කළ කාලය වන හත් දවසක් සාවුල් බලා සිටියේ ය. එහෙත් සාමුවෙල් ගිල්ගාල් වෙත ආවේ නැත. මිනිස්සු ඔහු වෙතින් විසිර යන්නට වන්හ.
බෙදාගන්න
1 සාමුවෙල් 13 කියවන්න1 සාමුවෙල් 13:8 Sinhala Revised Old Version (SROV)
ඔහු සාමුවෙල් විසින් නිමකර තිබුණු කාලයේ හැටියට සත් දවසක් නැවතී සිටියේය. නුමුත් සාමුවෙල් ගිල්ගාල්ට නාවේය; සෙනඟද ඔහු වෙතින් විසිර ගියෝය.
බෙදාගන්න
1 සාමුවෙල් 13 කියවන්න1 සාමුවෙල් 13:8 Sinhala New Revised Version (NRSV)
සාමුවෙල් නියම කළ පරිදි ඔහු එන තුරු සාවුල් සත් දවසක් බලා සිටියේ ය. එහෙත්, සාමුවෙල් ගිල්ගාල්ට නොපැමිණියේ ය. සෙනඟ ද ඔහු වෙතින් විසිර ගියෝ ය.
බෙදාගන්න
1 සාමුවෙල් 13 කියවන්න