1 රාජාවලිය 9:12
1 රාජාවලිය 9:12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් හීරාම් තමාට සාලමොන් දුන් නගර බලන්නට තීර් සිට පැමිණි කල, ඔහු ඒවා ගැන නො සතුටට පත් වී ය.
බෙදාගන්න
1 රාජාවලිය 9 කියවන්න1 රාජාවලිය 9:12 Sinhala Revised Old Version (SROV)
හීරාම්ද සාලමොන් තමාට දුන් නුවරවල් බලන්ට තීර්හි සිට ඇවිත් ඒවා ගැන සතුටු නොවී
බෙදාගන්න
1 රාජාවලිය 9 කියවන්න1 රාජාවලිය 9:12 Sinhala New Revised Version (NRSV)
හීරාම් ද සලමොන් තමාට දුන් නගර බලන්නට තීර්හි සිට ඇවිත් ඒවා ගැන සතුටු නොවී
බෙදාගන්න
1 රාජාවලිය 9 කියවන්න