1 රාජාවලිය 21:18
1 රාජාවලිය 21:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“නැගිට, සමාරියේ රජකම් කරන ඉශ්රායෙල් රජු වන ආහාබ් හමුවට පිටත් ව යන්න. අන්න, ඔහු දැන් නාබොත්ගේ මිදි වත්ත අයිති කර ගැනීමට එහි ගොස් සිටී.
බෙදාගන්න
1 රාජාවලිය 21 කියවන්න1 රාජාවලිය 21:18 Sinhala Revised Old Version (SROV)
නුඹ පිටත්ව සමාරියේ වසන ඉශ්රායෙල් රජවූ ආහබ් රජ සම්මුඛවෙන්ට යන්න. ඔහු නාබොත්ගේ මිදිවත්ත අයිතිකරගන්ට එහි ගොස් සිටියි.
බෙදාගන්න
1 රාජාවලිය 21 කියවන්න1 රාජාවලිය 21:18 Sinhala New Revised Version (NRSV)
“නුඹ පිටත් ව සමාරියේ වසන ඉශ්රායෙල් රජු වන ආහබ් රජු හමුවන්න යන්න. ඔහු නාබොත්ගේ මිදි වත්ත අයිති කරගන්න එහි ගොස් සිටියි.
බෙදාගන්න
1 රාජාවලිය 21 කියවන්න