1 කොරින්ති 8:2-3
1 කොරින්ති 8:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තමා යමක් දනිතැයි යමෙක් සිතා සිටී නම්, ඔහු දැනගත යුතු ලෙස තවමත් දැනගෙන නැත. එහෙත් යමෙක් දෙවියන්වහන්සේට ප්‍රේම කරයි නම්, උන්වහන්සේ විසින් ඔහු දැනගනු ලබයි.
බෙදාගන්න
1 කොරින්ති 8 කියවන්න1 කොරින්ති 8:2-3 Sinhala Revised Old Version (SROV)
යමෙක් තමා යමක් දන්නේයයි සිතයි නම්, ඔහු දැනගන්ට ඕනෑ ලෙස තවම දැනගෙන නැත; නුමුත් යමෙක් දෙවියන්වහන්සේට ප්‍රේමකෙරේනම්, ඔහු උන්වහන්සේ විසින් දන්නාලද්දේය.
බෙදාගන්න
1 කොරින්ති 8 කියවන්න1 කොරින්ති 8:2-3 Sinhala New Revised Version (NRSV)
යමෙක් තමා යමක්කමක් දන්නේ යයි සිතයි නම්, දත යුතු අන්දමට ඔහු තව ම දැනගෙන නැත. එහෙත් යමෙක් දෙවියන් වහන්සේට ප්‍රේම කරයි නම් දෙවියන් වහන්සේ ඔහු දන්නා සේක.
බෙදාගන්න
1 කොරින්ති 8 කියවන්න