1 කොරින්ති 5:12 - Compare All Versions

1 කොරින්ති 5:12 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද පිටත සිටින්නවුන් විනිශ්චයකරන්ට මට ඇති කම මොකද? නුඹලා වනාහි ඇතුළත සිටින්නන් විනිශ්චයකරනවා නොවේද?

බෙදාගන්න
1 කොරින්ති 5 SROV

1 කොරින්ති 5:12 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මන්ද පිටස්තර අය විනිශ්චය කිරීමට මට ඇති කාරිය කුමක් ද? ඔබ විනිශ්චය කළ යුතු ව ඇත්තේ, ඇතුළත සිටින්නන් නො වේ ද?

බෙදාගන්න
1 කොරින්ති 5 SCV

1 කොරින්ති 5:12 NRSV (Sinhala New Revised Version)

සභාවෙන් පිටත වූවන් විනිශ්චය කිරීම මාගේ වැඩක් ද? දෙවියන් වහන්සේ ඔවුන් විනිශ්චය කරන සේක.

බෙදාගන්න
1 කොරින්ති 5 NRSV

1 කොරින්ති 5:12 SNRV (Sinhala New Revised Version 2018)

සභාවෙන් පිටත වූවන් විනිශ්චය කිරීම මාගේ වැඩක් ද? දෙවියන් වහන්සේ ඔවුන් විනිශ්චය කරන සේක.

බෙදාගන්න
1 කොරින්ති 5 SNRV

1 කොරින්ති 5:12 NIV (New International Version)

What business is it of mine to judge those outside the church? Are you not to judge those inside?

බෙදාගන්න
1 කොරින්ති 5 NIV