1 කොරින්ති 5:12
1 කොරින්ති 5:12 SCV
මන්ද පිටස්තර අය විනිශ්චය කිරීමට මට ඇති කාරිය කුමක් ද? ඔබ විනිශ්චය කළ යුතු ව ඇත්තේ, ඇතුළත සිටින්නන් නො වේ ද?