1 වංශාවලිය 7:9
1 වංශාවලිය 7:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන්ගේ පරම්පරා ලේඛනයට අනුව පියවංශවල ප්‍රධානීන් ද රණශූරයින් ද විසිදහස් දෙසීයක් වූහ.
බෙදාගන්න
1 වංශාවලිය 7 කියවන්න1 වංශාවලිය 7:9 Sinhala Revised Old Version (SROV)
ඔවුන්ගේ පෙළපත් වශයෙන්, තමුන්ගේ පරම්පරා හැටියට, තමුන්ගේ පියවංශවල ප්‍රධානියෝව සිටි බලවන්ත මනුෂ්‍යයන් විසිදාස් දෙසියයක්ය.
බෙදාගන්න
1 වංශාවලිය 7 කියවන්න1 වංශාවලිය 7:9 Sinhala New Revised Version (NRSV)
ඔවුන්ගේ පෙළපත් වශයෙන් තමන්ගේ පරම්පරා හැටියට, තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටි බලවන්ත මනුෂ්‍යයෝ විසිදාස් දෙසියයක් ය.
බෙදාගන්න
1 වංශාවලිය 7 කියවන්න