1 වංශාවලිය 7:9

1 වංශාවලිය 7:9 SNRV

ඔවුන්ගේ පෙළපත් වශයෙන් තමන්ගේ පරම්පරා හැටියට, තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටි බලවන්ත මනුෂ්‍යයෝ විසිදාස් දෙසියයක් ය.