1 වංශාවලිය 6:49 - Compare All Versions
1 වංශාවලිය 6:49 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් දෙවියන්වහන්සේගේ සේවක මෝසෙස් අණ කළ සියල්ලට අනුව අතිශුද්ධස්ථානයට අදාළ කටයුතු සියල්ල වන දවන යාග පූජාසනය පිට හා දුම් පූජාසනය පිට පූජා ඔප්පු කිරීමත්, ඉශ්‍රායෙල් උදෙසා පාප වන්දි නිවාරණය සැලැසීමත් ඉටු කළේ ආරොන් හා ඔහුගෙන් පැවත එන්නන් විසිනි.
1 වංශාවලිය 6:49 SROV (Sinhala Revised Old Version)
නුමුත් ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද දෙවියන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් අණකළ සියල්ල ලෙස දවන පූජා පුදන පූජාසනයත් දුම් පූජාසනයත් පිට ඔප්පුකරන්ටද අති ශුද්ධ ස්ථානයේ මුළු මෙහෙය කරන්ටද ඉශ්‍රායෙල්වරුන් උදෙසා සමඟිකම් කරන්ටද නියමව සිටියෝය.
1 වංශාවලිය 6:49 NRSV (Sinhala New Revised Version)
එහෙත්, ආරොන් ද ඔහුගේ පුත්‍රයෝ ද දෙවියන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් අණ කරන ලද සියල්ල ලෙස දවන යාග පූජා පුදන පූජාසනයත්, දුම් පූජාසනයත් පිට ඔප්පු කරන්නට ද අතිශුද්ධස්ථානයේ මුළු මෙහෙය කරන්නට ද ඉශ්රායෙල්වරුන්ගේ පව් උදෙසා සහභාගිවීමේ පූජා ඔප්පු කරන්නට ද නියම වී සිටියෝ ය.
1 වංශාවලිය 6:49 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත්, ආරොන් ද ඔහුගේ පුත්‍රයෝ ද දෙවියන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් අණ කරන ලද සියල්ල ලෙස දවන යාග පූජා පුදන පූජාසනයත්, දුම් පූජාසනයත් පිට ඔප්පු කරන්නට ද අතිශුද්ධස්ථානයේ මුළු මෙහෙය කරන්නට ද ඉශ්රායෙල්වරුන්ගේ පව් උදෙසා සහභාගිවීමේ පූජා ඔප්පු කරන්නට ද නියම වී සිටියෝ ය.
1 වංශාවලිය 6:49 NIV (New International Version)
But Aaron and his descendants were the ones who presented offerings on the altar of burnt offering and on the altar of incense in connection with all that was done in the Most Holy Place, making atonement for Israel, in accordance with all that Moses the servant of God had commanded.