ඔබේ හදවතේ මුද්‍රාවක් ලෙස, ඔබේ සුරතේ මුද්‍රාවක් ලෙස මා තබා ගන්න; මන්ද ප්‍රේමය, මරණය සේ ම බලවත් ය; අනුරාගී ඊර්ෂ්‍යාව, මිනීවළටත් වඩා දැඩි ය; එහි ගින්දර, නිරා-ගින්න සේ බුර-බුරා ඇවිළේ. මහා ජල ධාරාවකට වත් ප්‍රේමය නිවාලන්නට බැරි ය; ජලගැල්මකට එය සෝදා හරින්නට බැරි ය; යමකු ප්‍රේමය ලබන්නට තමාගේ මුළු ගෘහ වස්තුව ම දුන්නත් එය සමච්චලයට කරුණකි. අපට බාල සහෝදරියක් සිටී; ඇගේ පියයුරු තවම වැඩී නැත. ඇය ගැන අසා එවන දවසේදී, අපේ සහෝදරිය ගැන අපි කුමක් කරන්නෙමු ද?
සාලමොන්ගේ ගීතය 8 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: සාලමොන්ගේ ගීතය 8:6-8
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ