යූවර්ශන් ලාංඡනය
බයිබලයසැලසුම්වීඩියෝ
යෙදුම ලබා ගන්න
භාෂා තේරීම
සෙවුම් නිරූපකය

සාලමොන්ගේ ගීතය 8:6-8

සාලමොන්ගේ ගීතය 8:6-8 - ඔබේ හදවතේ මුද්‍රාවක් ලෙස,
ඔබේ සුරතේ මුද්‍රාවක් ලෙස මා තබා ගන්න;
මන්ද ප්‍රේමය, මරණය සේ ම බලවත් ය;
අනුරාගී ඊර්ෂ්‍යාව, මිනීවළටත් වඩා දැඩි ය;
එහි ගින්දර, නිරා-ගින්න සේ
බුර-බුරා ඇවිළේ.
මහා ජල ධාරාවකට වත් ප්‍රේමය නිවාලන්නට බැරි ය;
ජලගැල්මකට එය සෝදා හරින්නට බැරි ය;
යමකු ප්‍රේමය ලබන්නට
තමාගේ මුළු ගෘහ වස්තුව ම දුන්නත්
එය සමච්චලයට කරුණකි.

අපට බාල සහෝදරියක් සිටී;
ඇගේ පියයුරු තවම වැඩී නැත.
ඇය ගැන අසා එවන දවසේදී,
අපේ සහෝදරිය ගැන අපි කුමක් කරන්නෙමු ද?

ඔබේ හදවතේ මුද්‍රාවක් ලෙස, ඔබේ සුරතේ මුද්‍රාවක් ලෙස මා තබා ගන්න; මන්ද ප්‍රේමය, මරණය සේ ම බලවත් ය; අනුරාගී ඊර්ෂ්‍යාව, මිනීවළටත් වඩා දැඩි ය; එහි ගින්දර, නිරා-ගින්න සේ බුර-බුරා ඇවිළේ. මහා ජල ධාරාවකට වත් ප්‍රේමය නිවාලන්නට බැරි ය; ජලගැල්මකට එය සෝදා හරින්නට බැරි ය; යමකු ප්‍රේමය ලබන්නට තමාගේ මුළු ගෘහ වස්තුව ම දුන්නත් එය සමච්චලයට කරුණකි. අපට බාල සහෝදරියක් සිටී; ඇගේ පියයුරු තවම වැඩී නැත. ඇය ගැන අසා එවන දවසේදී, අපේ සහෝදරිය ගැන අපි කුමක් කරන්නෙමු ද?

සාලමොන්ගේ ගීතය 8:6-8

සාලමොන්ගේ ගීතය 8:6-8
යූවර්ශන්

සෑම දිනකම දෙවියන් වහන්සේ සමඟ සමීප සබඳතා සෙවීමට ඔබව දිරිමත් කිරීම සහ අභියෝග කිරීම.

අමාත්‍යාංශය

මේ ගැන

වෘත්තීන්

ස්වේච්ඡා

බ්ලොග්

තද කරන්න

ප්‍රයෝජනවත් සබැඳි

උදව්

පරිත්‍යාග කරන්න

බයිබල් අනුවාද

ශ්‍රව්‍ය බයිබල්

බයිබලයේ භාෂා

දවසේ බයිබල් පදය


ඩිජිටල් අමාත්‍යාංශයක්

ලයිෆ්.සභාව
English (US)

©2025 ලයිෆ්.සභාව / යූවර්ශන්

රහස්‍යතා ප්‍රතිපත්තියකොන්දේසි
අවදානම් අනාවරණය කිරීමේ වැඩසටහන
ෆේස්බුක්ට්විටර්ඉන්ස්ටග්‍රෑම්යූට්යුබ්පින්ටරේස්ට්

නිවස

බයිබලය

සැලසුම්

වීඩියෝ