සාලමොන්ගේ ගීතය 5:1
සාලමොන්ගේ ගීතය 5:1 SCV
මම මගේ උයනට පැමිණියෙමි මගේ නගේ, මගේ මනාලියේ, මම මගේ සුවඳලාටු හා මගේ සුවඳ කුළු බඩු එකතු කර ගත්තෙමි; මම මගේ මී වදයත්, මී-පැණිත් අනුභව කළෙමි; මම මගේ මිදි යුෂ හා කිරි පානය කළෙමි. කන්න! මිතුරනි, බොන්න; ප්‍රේමයෙන් මත් වන්නට ම බොන්න.

