සාලමොන්ගේ ගීතය 2:11-12

සාලමොන්ගේ ගීතය 2:11-12 SCV

ඔන්න දැන් ශීත කාලේ ගෙවිලා ඉවරයි; වැස්ස නැවතිලා; වැහි ඉවරයි. පොළෝ තලේ මල් පිපිලා; ගී ගයන කාලය ඇවිල්ලා; පරෙවියන්ගේ කූජනය අපේ බිමේ ඇසේ.