රූත් 1:17-18
රූත් 1:17-18 SCV
ඔබ මැරෙන තැන මමත් මැරෙන්නෙමි. එහිම වළලනු ලබන්නෙමි. මරණයෙන් මිස, අන් ලෙසකින් මා ඔබෙන් වෙන් වුවහොත්, ස්වාමින්වහන්සේ ඒ සා තදබල ලෙස මට කරන සේක්වා!” යි කීවා ය. තමා හා යෑමට රූත් අදිටන් කර ඇති වග වටහා ගත් නායොමි, ඇයට පෙරැත්ත කිරීම නැවතුවා ය.

