ගීතාවලිය 93:3-4
ගීතාවලිය 93:3-4 SCV
අහෝ ස්වාමින්වහන්ස, මහ සමුදුරු ඉහළට නැගුණෝ ය, ඒ මහ සමුදුරු තම රළ ගොස ඉහළ නැගුවෝ ය; මහ සමුදුරු තම රළ රැළි පෙළ ඉහළට නැගුවෝ ය. ඉහළ ස්වර්ගයේ ස්වාමින්වහන්සේ, පරාක්‍රමවත් ය, මහා ජල ධාරාවන්ගේ ගිගුරුමට වඩා බලවත් ය; මහා ජල ප්‍රවාහයනට වඩා බලසම්පන්න ය.

