ගීතාවලිය 91:1-5

ගීතාවලිය 91:1-5 SCV

මහෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වාසය කරන්නා, සර්ව පරාක්‍රමයාණන්ගේ සෙවණැල්ලෙහි සැනසිල්ල ලබන්නේ ය. ස්වාමින්වහන්සේ ගැන මම මෙසේ පවසමි, “උන්වහන්සේ මගේ සරණය ය; මගේ බළකොටුව ය; මා විශ්වාසය තබන දෙවියන්වහන්සේ ය.” සැබවින් ම සඟවා ඇති උගුල්වලින් ද මාරක වසංගතවලින් ද උන්වහන්සේ ඔබ මුදන සේක. උන්වහන්සේ තම අත්තටුවලින් ඔබ ආවරණ කරන සේක; උන්වහන්සේගේ පියාපත් සෙවණේ ඔබ රැකවරණ ලබනු ඇත; උන්වහන්සේගේ විශ්වාසවන්තකම ඔබට පලිහක් ය; කොටු පවුරක් ය. රාත්‍රියේ භීතියට හෝ දහවලේ විදින හීයට හෝ ඔබ බය වන්නේ නැත.

ගීතාවලිය 91:1-5 බයිබල් පද/ය සහිත රූප

ගීතාවලිය 91:1-5 - මහෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වාසය කරන්නා,
සර්ව පරාක්‍රමයාණන්ගේ සෙවණැල්ලෙහි සැනසිල්ල ලබන්නේ ය.
ස්වාමින්වහන්සේ ගැන මම මෙසේ පවසමි, “උන්වහන්සේ මගේ සරණය ය;
මගේ බළකොටුව ය; මා විශ්වාසය තබන දෙවියන්වහන්සේ ය.”

සැබවින් ම සඟවා ඇති උගුල්වලින් ද
මාරක වසංගතවලින් ද
උන්වහන්සේ ඔබ මුදන සේක.
උන්වහන්සේ තම අත්තටුවලින් ඔබ ආවරණ කරන සේක;
උන්වහන්සේගේ පියාපත් සෙවණේ ඔබ රැකවරණ ලබනු ඇත;
උන්වහන්සේගේ විශ්වාසවන්තකම ඔබට පලිහක් ය; කොටු පවුරක් ය.
රාත්‍රියේ භීතියට හෝ
දහවලේ විදින හීයට හෝ ඔබ බය වන්නේ නැත.ගීතාවලිය 91:1-5 - මහෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වාසය කරන්නා,

දහවලේ විදින හීයට හෝ ඔබ බය වන්නේ නැත.