ස්වාමින්වහන්සේ සදහට ම රජකම් කරන සේක; විනිශ්චය පිණිස උන්වහන්සේ තම සිංහාසනය ස්ථාපිත කළ සේක; ධර්මිෂ්ඨත්වයෙන් උන්වහන්සේ ලෝකයා විනිශ්චය කරන සේක; සාධාරණත්වයෙන් උන්වහන්සේ ජනයා ආණ්ඩු කරන සේක. ස්වාමින්වහන්සේ පීඩිත ජනයාට රක්ෂස්ථානයකි; දුක්-විපත් අවස්ථාවන්හි බළකොටුවකි. සැබවින් ම ඔබගේ නාමය හඳුනන්නෝ ඔබ තුළ විශ්වාසය තබති; මන්ද ස්වාමින්වහන්ස, ඔබගේ සරණ සොයා එන්නන් ඔබ කිසි දින අත්හැර නොමැත. සියොනෙහි සිහසුන අරා සිටිනා ස්වාමින්වහන්සේට ප්‍රශස්ති ගී ගයන්න. උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැන ජාති-ජාතීන් අතර ප්‍රකාශ කරන්න. ලේ ගැන පළිය ගන්නා තැනැන්වහන්සේ ඔවුන් මතකයේ තබා ගන්නා සේක; පීඩිතයින්ගේ විලාපය උන්වහන්සේ අමතක නො කරන සේක.
ගීතාවලිය 9 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 9:7-12
3 Days
Journey through the honest, raw and heartfelt cries of the Psalms with Our Daily Bread. The psalmists’ words will deepen your own conversations with God, revealing the hope He gives to those who put their faith in Him. Let the psalmists inspire you to live a life of security, contentment and joy in the One who fulfils His every promise and meets your every need.
5 Days
After 70 years of exile, the Jewish people return to Israel to build back what was torn down. How does Nehemiah rebuild it? How did he recruit, train, and empower the Jewish people?
What if your summer could reset your soul—not just your schedule? It can. Join us for Summer in the Psalms, a 5-day journey through Psalms 6-11. Together, we’ll read the Word, rest in its truth, and grow closer to God—one Psalm at a time.
8 Days
Join us in praying for our leaders with this 8-day reading plan, featuring prayers from The One Year Pray for America Bible.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ