ගීතාවලිය 86:9-10

ගීතාවලිය 86:9-10 SCV

ඔබ විසින් සෑදූ සියලු ජාතීන් ඔබ අබියසට අවුත්, ඔබට නමස්කාර කරනු ඇත අහෝ ස්වාමිනි, ඔබගේ නාමයට ඔවුන් මහිමය ගෙනෙනු ඇත. මන්ද ඔබවහන්සේ උත්තම ය; ආශ්චර්යවත් දෑ කරන සේක. ඔබවහන්සේ පමණක් දෙවියන්වහන්සේ ය.