ගීතාවලිය 86:15-16

ගීතාවලිය 86:15-16 SCV

එහෙත් ඔබවහන්සේ, අහෝ ස්වාමිනි, අනුකම්පා සහගත, දයාන්විත දෙවියන්වහන්සේ ය; ඔබ වහා නො කිපෙන සුළු වූ, නොමියෙන ප්‍රේමයෙන් හා විශ්වසනීයත්වයෙන් අපරිමිත වූ තැනැන්වහන්සේ ය. මා දෙස බැලුව මැනව, මට දයා වුව මැනව; ඔබගේ සේවකයා වූ මට– ඔබගේ විශ්වාසී සේවිකාවගේ පුත්‍රයා වූ මට ශක්තිය ගෙන දුන මැනවි.