ගීතාවලිය 86:14-15
ගීතාවලිය 86:14-15 SCV
අහෝ දෙවියන්වහන්ස, අහංකාර මිනිස්සු මට පහර දෙති; ඔබ ගැන කිසි තැකීමක් නැති නිර්දය පිරිසක් මගේ ජීවිතය නසන්නට සොයති. එහෙත් ඔබවහන්සේ, අහෝ ස්වාමිනි, අනුකම්පා සහගත, දයාන්විත දෙවියන්වහන්සේ ය; ඔබ වහා නො කිපෙන සුළු වූ, නොමියෙන ප්‍රේමයෙන් හා විශ්වසනීයත්වයෙන් අපරිමිත වූ තැනැන්වහන්සේ ය.

