ගීතාවලිය 41:11-12
ගීතාවලිය 41:11-12 SCV
ඔබවහන්සේ මා ගැන ප්‍රසන්න වග මම දනිමි; මන්ද, මගේ සතුරා මට ඉහළින් ජය ගන්නේ නැත. මගේ නිර්දෝෂී භාවය නිසා, මා දරා සිටින ඔබවහන්සේ, ඔබ අබිමුවෙහි සදාතනික ව මා තබා ගන්නා සේක.