ගීතාවලිය 41:11-12
ගීතාවලිය 41:11-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබවහන්සේ මා ගැන ප්රසන්න වග මම දනිමි; මන්ද, මගේ සතුරා මට ඉහළින් ජය ගන්නේ නැත. මගේ නිර්දෝෂී භාවය නිසා, මා දරා සිටින ඔබවහන්සේ, ඔබ අබිමුවෙහි සදාතනික ව මා තබා ගන්නා සේක.
බෙදාගන්න
ගීතාවලිය 41 කියවන්නගීතාවලිය 41:11-12 Sinhala Revised Old Version (SROV)
මාගේ සතුරා මා කෙරෙහි ජය ඝෝෂා නොපවත්වන්නේය, ඔබ මා කෙරෙහි ප්රිය බව මෙයින් දනිමි. මා වනාහි ඔබ මාගේ අවංකකමෙහි දරා සිටිනසේක, සදාකල්ම ඔබ ඉදිරියෙහි මා තබාගන්නාසේක.
බෙදාගන්න
ගීතාවලිය 41 කියවන්නගීතාවලිය 41:11-12 Sinhala New Revised Version (NRSV)
ඔවුන්ට ජය අත් නොවන විට ඔබ මා කෙරෙහි ප්රිය බව මම දනිමි. මා හරි දේ ඉටු කරන බැවින් ඔබ මට පිහිට වන සේක; සදහට ම ඔබ අබිමුව මා තබාගන්න සේක.
බෙදාගන්න
ගීතාවලිය 41 කියවන්න