ගීතාවලිය 40:10

ගීතාවලිය 40:10 SCV

ඔබේ ගැලවීම මගේ හද තුළෙහි මා සැඟවූයේ නැත. ඔබේ විශ්වාසවන්තකමත්, ඔබේ ගැලවීමත් ගැන මම කතා කළෙමි. ඔබේ නොමියෙන ප්‍රේමයත්, ඔබේ විශ්වාසීකමත් මහා සභා රැස්වීමෙන් මා සැඟවූයේ නැත.