ගීතාවලිය 40:10
ගීතාවලිය 40:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබේ ගැලවීම මගේ හද තුළෙහි මා සැඟවූයේ නැත. ඔබේ විශ්වාසවන්තකමත්, ඔබේ ගැලවීමත් ගැන මම කතා කළෙමි. ඔබේ නොමියෙන ප්‍රේමයත්, ඔබේ විශ්වාසීකමත් මහා සභා රැස්වීමෙන් මා සැඟවූයේ නැත.
බෙදාගන්න
ගීතාවලිය 40 කියවන්නගීතාවලිය 40:10 Sinhala Revised Old Version (SROV)
ඔබගේ ධර්මිෂ්ඨකම මාගේ සිත තුළෙහි සඟවා නොගතිමි; ඔබගේ විශ්වාසකම හා ගැළවීම ප්‍රකාශකෙළෙමි. ඔබගේ කරුණාගුණයත් සැබෑකමත් මහත් සභාවෙන් නොසැඟවීමි.
බෙදාගන්න
ගීතාවලිය 40 කියවන්නගීතාවලිය 40:10 Sinhala New Revised Version (NRSV)
ඔබ දෙන ගැළවීම සිතෙහි රඳවා නිකම් නොසිටියෙමි; ඔබේ ගැළවීම හා විශ්වාසවන්තකම ප්‍රකාශ කෙළෙමි; මහ පිරිස් මැද ඔබේ කරුණාව ද විශ්වාසවන්තකම ද නොවළහා දන්වා සිටියෙමි.
බෙදාගන්න
ගීතාවලිය 40 කියවන්න