ගීතාවලිය 37:3-11

ගීතාවලිය 37:3-11 SCV

ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබා, යහ වැඩ කරන්න; දේශයෙහි වෙසෙමින් සමෘද්ධිය භුක්ති විඳින්න. ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති ප්‍රමෝද වන්න; උන්වහන්සේ ඔබේ හදේ අභිලාෂය ඉටු කරන සේක. ඔබේ ජීවිත මාර්ගය ස්වාමින්වහන්සේට භාරකරන්න; උන්වහන්සේ පිට විශ්වාසය තබන්න; එවිට උන්වහන්සේ මෙසේ කරන සේක: උන්වහන්සේ ඔබේ දමිටුකම, අරුණෝදය මෙන් ද ඔබේ යුක්තිය, මද්දහන් හිරු මෙන් ද බබළන්නට සලසන සේක. ස්වාමින්වහන්සේ ඉදිරියේ සන්සුන් ව, ඉවසිලිවත් ව සිටින්න! මිනිසුන් තමන්ගේ මාර්ගවල සඵල වෙද්දී, ඔවුන් තම දුෂ්ට උපාය මාර්ග ක්‍රියාත්මක කරද්දී, නො කලකිරෙන්න. කෝපවීමෙන් වළකින්න: උදහස අතහරින්න; නො කලකිරෙන්න; කලකිරීමෙන් වන්නේ නපුරට යොමුවීම පමණි. මන්ද දුෂ්ටකම් කරන්නෝ සිඳ දමනු ලබන්නෝ ය. එහෙත් ස්වාමින්වහන්සේ උදෙසා බලා සිටින්නෝ දේශය උරුම කර ගන්නෝ ය. ටික කලකින් දුෂ්ටයෝ අතුරුදහන් ව යති; ඔබ ඔවුන් ගැන සොයා බැලුවත් ඔවුන් තවත් නැත. එහෙත් මෘදු ගුණ ඇත්තෝ, දේශය උරුම කර ගනිති; ඔවුහු සෞභාග්‍යය, සාමයෙන් භුක්ති විඳිති.

ගීතාවලිය 37:3-11 බයිබල් පද/ය සහිත රූප

ගීතාවලිය 37:3-11 - ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබා, යහ වැඩ කරන්න;
දේශයෙහි වෙසෙමින් සමෘද්ධිය භුක්ති විඳින්න.
ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති ප්‍රමෝද වන්න;
උන්වහන්සේ ඔබේ හදේ අභිලාෂය ඉටු කරන සේක.

ඔබේ ජීවිත මාර්ගය ස්වාමින්වහන්සේට භාරකරන්න;
උන්වහන්සේ පිට විශ්වාසය තබන්න; එවිට උන්වහන්සේ මෙසේ කරන සේක:
උන්වහන්සේ ඔබේ දමිටුකම, අරුණෝදය මෙන් ද
ඔබේ යුක්තිය, මද්දහන් හිරු මෙන් ද බබළන්නට සලසන සේක.

ස්වාමින්වහන්සේ ඉදිරියේ සන්සුන් ව,
ඉවසිලිවත් ව සිටින්න!
මිනිසුන් තමන්ගේ මාර්ගවල සඵල වෙද්දී,
ඔවුන් තම දුෂ්ට උපාය මාර්ග ක්‍රියාත්මක කරද්දී, නො කලකිරෙන්න.

කෝපවීමෙන් වළකින්න: උදහස අතහරින්න;
නො කලකිරෙන්න; කලකිරීමෙන් වන්නේ නපුරට යොමුවීම පමණි.
මන්ද දුෂ්ටකම් කරන්නෝ සිඳ දමනු ලබන්නෝ ය.
එහෙත් ස්වාමින්වහන්සේ උදෙසා බලා සිටින්නෝ දේශය උරුම කර ගන්නෝ ය.

ටික කලකින් දුෂ්ටයෝ අතුරුදහන් ව යති;
ඔබ ඔවුන් ගැන සොයා බැලුවත් ඔවුන් තවත් නැත.
එහෙත් මෘදු ගුණ ඇත්තෝ, දේශය උරුම කර ගනිති;
ඔවුහු සෞභාග්‍යය, සාමයෙන් භුක්ති විඳිති.ගීතාවලිය 37:3-11 - ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබා, යහ වැඩ කරන්න;

ඔවුහු සෞභාග්‍යය, සාමයෙන් භුක්ති විඳිති.