ස්වාමින්වහන්සේගේ වචනය සත්‍යය ය. කරන හැම කාරියකදී ම උන්වහන්සේ විශ්වසනීය ය. දමිටුකමටත්, යුක්තියටත් උන්වහන්සේ ප්‍රේම කරන්නාහ; ස්වාමින්වහන්සේගේ නොමියෙන ප්‍රේමයෙන් පොළොව පිරී ඇත. මුළු විශ්ව අහස ම මවන ලද්දේ, ස්වාමින්වහන්සේගේ වචනයෙනි; විශ්ව අහස් සේනා මවන ලද්දේ, උන්වහන්සේගේ මුවෙහි හුස්මෙනි.
ගීතාවලිය 33 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 33:4-6
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ