ගීතාවලිය 33:4-6

ගීතාවලිය 33:4-6 SCV

ස්වාමින්වහන්සේගේ වචනය සත්‍යය ය. කරන හැම කාරියකදී ම උන්වහන්සේ විශ්වසනීය ය. දමිටුකමටත්, යුක්තියටත් උන්වහන්සේ ප්‍රේම කරන්නාහ; ස්වාමින්වහන්සේගේ නොමියෙන ප්‍රේමයෙන් පොළොව පිරී ඇත. මුළු විශ්ව අහස ම මවන ලද්දේ, ස්වාමින්වහන්සේගේ වචනයෙනි; විශ්ව අහස් සේනා මවන ලද්දේ, උන්වහන්සේගේ මුවෙහි හුස්මෙනි.

ගීතාවලිය 33:4-6 බයිබල් පද/ය සහිත රූප

ගීතාවලිය 33:4-6 - ස්වාමින්වහන්සේගේ වචනය සත්‍යය ය.
කරන හැම කාරියකදී ම උන්වහන්සේ විශ්වසනීය ය.
දමිටුකමටත්, යුක්තියටත් උන්වහන්සේ ප්‍රේම කරන්නාහ;
ස්වාමින්වහන්සේගේ නොමියෙන ප්‍රේමයෙන් පොළොව පිරී ඇත.

මුළු විශ්ව අහස ම මවන ලද්දේ, ස්වාමින්වහන්සේගේ වචනයෙනි;
විශ්ව අහස් සේනා මවන ලද්දේ, උන්වහන්සේගේ මුවෙහි හුස්මෙනි.ගීතාවලිය 33:4-6 - ස්වාමින්වහන්සේගේ වචනය සත්‍යය ය.
කරන හැම කාරියකදී ම උන්වහන්සේ විශ්වසනීය ය.
දමිටුකමටත්, යුක්තියටත් උන්වහන්සේ ප්‍රේම කරන්නාහ;
ස්වාමින්වහන්සේගේ නොමියෙන ප්‍රේමයෙන් පොළොව පිරී ඇත.

මුළු විශ්ව අහස ම මවන ලද්දේ, ස්වාමින්වහන්සේගේ වචනයෙනි;
විශ්ව අහස් සේනා මවන ලද්දේ, උන්වහන්සේගේ මුවෙහි හුස්මෙනි.