ගීතාවලිය 23
23
ගීතාවලිය 23
දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමින්වහන්සේ මගේ එඬේරාණෝ ය; මට හිඟයක් නො වන්නේ ය.
2උන්වහන්සේ නිල් තණ බිම්වල මට ලගින්නට සලස්වන සේක.
උන්වහන්සේ නිසල දිය අසලට මා ගෙන යන සේක.
3උන්වහන්සේ මගේ ජීවය, යළි ප්‍රාණවත් කරන සේක.
ස්වකීය නාමයේ ගෞරවය උදෙසා
දමිටුකමේ මාවත්වල මා ගෙන යන සේක.
4මරණ සෙවණැලි මිටියාවත ඔස්සේ
ගමන් ගනිද්දී පවා,
කිසි විපතකට මම බය නො වෙමි;
මන්ද ඔබ මා සමඟ ය;
ඔබගේ කෙවිට හා සැරයටිය,
මට සැනසිල්ල සලසයි.
5මගේ සතුරන් ඉදිරිපිට
ඔබ මට භෝජන සංග්‍රහයක් පිළියෙල කරන සේක.
මගේ හිස තෙල් ගල්වනසේක.
මගේ කුසලාන පිරී ඉතිරී යයි.
6මගේ ජීවිතයේ සියලු දවස්හි
ඔබගේ යහ ගුණයත්, දයා-ප්‍රේමයත්#23:6 දයා-ප්‍රේමයත් හෙවත් නොමියෙන පෙමත් මා පසු පස එනු ඒකාන්ත ය.
මම සදහට ම
ස්වාමින්වහන්සේගේ ගෘහයෙහි වෙසෙන්නෙමි.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 23: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: