ගීතාවලිය 135:15-17

ගීතාවලිය 135:15-17 SCV

සෙසු ජාතීන්ගේ දෙවිවරු, රිදී හා රන් පිළිම වේ; ඒවා මිනිසුන්ගේ අත්වල නිමැවුම් ය. ඒවාට කටවල් ඇත, එහෙත් කතා බැරි ය; ඇස් ඇත, එහෙත් පෙනෙන්නේ නැත. ඒවාට කන් ඇත, එහෙත් ඇහෙන්නේ නැත; ඒවායේ මුවෙහි හුස්ම නැත.