ගීතාවලිය 135:15-17
ගීතාවලිය 135:15-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සෙසු ජාතීන්ගේ දෙවිවරු, රිදී හා රන් පිළිම වේ; ඒවා මිනිසුන්ගේ අත්වල නිමැවුම් ය. ඒවාට කටවල් ඇත, එහෙත් කතා බැරි ය; ඇස් ඇත, එහෙත් පෙනෙන්නේ නැත. ඒවාට කන් ඇත, එහෙත් ඇහෙන්නේ නැත; ඒවායේ මුවෙහි හුස්ම නැත.
බෙදාගන්න
ගීතාවලිය 135 කියවන්නගීතාවලිය 135:15-17 Sinhala Revised Old Version (SROV)
ජාතීන්ගේ රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ අත් වැඩය. ඒවාට කටවල් ඇත, එහෙත් කථානොකෙරෙති; ඇස් ඇත, එහෙත් නොදකිති; කන් ඇත, එහෙත් නොඅසති; ඒවායේ කටවල හුස්මත් නැත.
බෙදාගන්න
ගීතාවලිය 135 කියවන්නගීතාවලිය 135:15-17 Sinhala New Revised Version (NRSV)
විජාතීන්ගේ රූප රනින් හා රිදීයෙන් ය, ඒවා මිනිස් අතින් සෑදූ දේ ය. ඒවාට කටවල් ඇත, එහෙත්, කතා නොකරයි; ඇස් ඇත, එහෙත්, නොදකියි; කන් ඇත, එහෙත්, නොඇසෙයි; නාස් පුඩු ඇත, එහෙත්, හුස්මක් නැත.
බෙදාගන්න
ගීතාවලිය 135 කියවන්න