ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී සියල්ලෝ, උන්වහන්සේගේ මාර්ගවල ගමන් කරන හැම කෙනකු ම භාග්‍යවත් ය. ඔබගේ අත්වල මහන්සියේ පල ඔබ භුක්ති විඳිනු ඇත. ආශිර්වාද ලබනු ඇත. ශුභ සිද්ධිය ඔබ සමඟ වන්නේ ය. ඔබේ බිරිඳ, ඔබේ නිවස තුළ පලබර මිදි වැලක් මෙන් වනු ඇත. ඔබේ මේසය වටා ඔබේ පුතුන්, ඔලීව පැළ මෙන් වනු ඇත. මෙන්න මෙයයි! ස්වාමින්වහන්සේට භය පක්ෂපාත මිනිසාගේ භාග්‍යය.
ගීතාවලිය 128 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 128:1-4
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ