ගීතාවලිය 118:5-7

ගීතාවලිය 118:5-7 SCV

මගේ විපත්තියේදී ස්වාමින්වහන්සේට මම කන්නලව් කළෙමි; උන්වහන්සේ ඊට ප්‍රතිචාර දක්වමින්, නිදහස් තැනක මා තැබූ සේක. ස්වාමින්වහන්සේ මා සමඟ බැවින් මම බය නො වන්නෙමි; මිනිසා මට කුමක් කරන්න ද? ස්වාමින්වහන්සේ මා පසෙක ය; උන්වහන්සේ මගේ සහායකයාණන් ය. මා මගේ සතුරන් දෙස බලන්නේ ජයග්‍රාහී බැල්මෙනි.