ගීතාවලිය 118:23-24
ගීතාවලිය 118:23-24 SCV
මෙය ස්වාමින්වහන්සේ ම කළ දෙයකි; අපගේ ඇස් හමුවේ එය ආශ්චර්යවත් ය. ස්වාමින්වහන්සේසෑදූ දවස මේ ය; එන්න, අපි මෙදවසේ ප්රීතිවමු; ප්රමෝද වමු.