ගීතාවලිය 118:23-24
ගීතාවලිය 118:23-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙය ස්වාමින්වහන්සේ ම කළ දෙයකි; අපගේ ඇස් හමුවේ එය ආශ්චර්යවත් ය. ස්වාමින්වහන්සේසෑදූ දවස මේ ය; එන්න, අපි මෙදවසේ ප්‍රීතිවමු; ප්‍රමෝද වමු.
බෙදාගන්න
ගීතාවලිය 118 කියවන්නගීතාවලිය 118:23-24 Sinhala Revised Old Version (SROV)
මේක ස්වාමීන්ගේ ක්‍රියාවය; එය අපේ ඇසට ආශ්චර්යමත්ය. ස්වාමීන් විසින් සෑදූ දවස මේය; එහිදී අපි ප්‍රීතිවෙමුව, සන්තෝෂවෙමුව.
බෙදාගන්න
ගීතාවලිය 118 කියවන්නගීතාවලිය 118:23-24 Sinhala New Revised Version (NRSV)
මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි; එය අපේ දෙනෙතට අසිරිමත් ය. මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය! මෙදින අපි ප්‍රීති වමු; සන්තෝෂ වමු.
බෙදාගන්න
ගීතාවලිය 118 කියවන්න