ගීතාවලිය 118:19-20
ගීතාවලිය 118:19-20 SCV
ධර්මිෂ්ඨත්වයේ දොරටු මට විවර කරන්න; මම ඇතුල් වී, ස්වාමින්වහන්සේට ස්තුති කරන්නෙමි. ස්වාමින්වහන්සේගේ දොරටුව මෙයයි; ධර්මිෂ්ඨයෝ එතුළින් ඇතුල් වන්නෝ ය.