ගීතාවලිය 103:8-9

ගීතාවලිය 103:8-9 SCV

ස්වාමින්වහන්සේ අනුකම්පා සහගත ය, දයාන්විත ය; වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය. උන්වහන්සේ හැම විට දෝෂාරෝපණ කරන්නේ නැත, ස්වකීය කෝපය සදහට තබා ගන්නේ නැත

ගීතාවලිය 103:8-9 බයිබල් පදය සහිත රූපය

ගීතාවලිය 103:8-9 - ස්වාමින්වහන්සේ අනුකම්පා සහගත ය, දයාන්විත ය;
වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය.
උන්වහන්සේ හැම විට දෝෂාරෝපණ කරන්නේ නැත,
ස්වකීය කෝපය සදහට තබා ගන්නේ නැත