හිතෝපදේශ 8:15-18

හිතෝපදේශ 8:15-18 SCV

රජවරු මා මගින් රජකම් කරති; පාලකයෝ මා මගින් යුක්ති සහගත නීති පනවති. අධිපතීන් ආණ්ඩුකරන්නේත්, පොළොව මුළුල්ලේ බලධරයින් රට පාලනය කරන්නේත් මා මගිනි. මට ප්‍රේම වන්නන්ට මමත් ප්‍රේම කරන්නෙමි. මා සොයන්නවුන්ට මම සම්භ වන්නෙමි. ධනය ද ගෞරවය ද පවතින සම්පත් හා සෞභාග්‍ය ද මා වෙත ඇත.