හිතෝපදේශ 27:1-2
හිතෝපදේශ 27:1-2 SCV
හෙට ගැන පාරට්ටු කර නො ගන්න; මන්ද දවසක් ඇතුළත කුමක් වේ දැයි ඔබ දන්නේ නැති බැවිනි. වෙන කෙනෙක් ඔබ පැසසුවාදෙන්, ඔබේ මුවින් ඔබ ම පසසා නො ගන්න; ඔබේ ම තොල්වලින් නො ව, අන් කෙනෙක් ඔබ පැසසුවා වේ.