මත්-පැනට ලොල්වූවන් හෝ මස් කෑමට ගිජුවූවන් සමඟ එක් නො වන්න. මන්ද, බේබද්දෝ හා බඩජහරියෝ හිඟමනට වැටෙන්නෝ ය; නිදිමත ගතිය විසින් ඔවුන්ට වැරහැලි හඳවනු ලැබේ.
හිතෝපදේශ 23 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හිතෝපදේශ 23:20-21
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ