හිතෝපදේශ 23:20-21
හිතෝපදේශ 23:20-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මත්-පැනට ලොල්වූවන් හෝ මස් කෑමට ගිජුවූවන් සමඟ එක් නො වන්න. මන්ද, බේබද්දෝ හා බඩජහරියෝ හිඟමනට වැටෙන්නෝ ය; නිදිමත ගතිය විසින් ඔවුන්ට වැරහැලි හඳවනු ලැබේ.
බෙදාගන්න
හිතෝපදේශ 23 කියවන්නහිතෝපදේශ 23:20-21 Sinhala Revised Old Version (SROV)
මුද්රිකපානයෙහි ලොල්වූවන්ටවත් මස් කෑමෙහි ගිජුවූවන්ටවත් එක් නොවන්න. මක්නිසාද බේබද්දාත් කෑදරයාත් දිළිඳුවන්නේය; නිදිමතද වැරහැලි ඇදීමට පමුණුවන්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 23 කියවන්නහිතෝපදේශ 23:20-21 Sinhala New Revised Version (NRSV)
සුරා සොඬුන් ද මස් මාංසයට කෑදර වූවන් ද ඇසුරු නොකරන්න. මන්ද, බේබද්දාත්, කෑදරයාත් දිළිඳු බවට පැමිණෙති. ඔබත් වෙරිමතින් හිඟමනට බසිනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 23 කියවන්න