ගණන් 5:7
ගණන් 5:7 SCV
ඒ අය තමා කළ වරද පාපොච්චාරණ කළ යුතු ය. ඒ අය තමා කළ වරද සඳහා සම්පූර්ණ වන්දියක් ගෙවමින්, එහි වටිනාකමට පහෙන් එකක් ද එකතු කොට, වරදට ලක් වූ අයට ඒ සියල්ල දිය යුතු ය.