ගණන් කථාව 5:7
ගණන් කථාව 5:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ අය තමා කළ වරද පාපොච්චාරණ කළ යුතු ය. ඒ අය තමා කළ වරද සඳහා සම්පූර්ණ වන්දියක් ගෙවමින්, එහි වටිනාකමට පහෙන් එකක් ද එකතු කොට, වරදට ලක් වූ අයට ඒ සියල්ල දිය යුතු ය.
බෙදාගන්න
ගණන් කථාව 5 කියවන්නගණන් කථාව 5:7 Sinhala Revised Old Version (SROV)
ඔවුන් කළාවූ තමුන්ගේ පාපය කියාදිය යුතුය. තවද ඔහු තමා කළ අලාභයේ මුළු ගණනම ගෙවා එයින් පහෙන් කොටසක් ඊට එකතුකර ඔහුගෙන් අලාභ වින්ද තැනැත්තාට දේවා.
බෙදාගන්න
ගණන් කථාව 5 කියවන්නගණන් කථාව 5:7 Sinhala New Revised Version (NRSV)
එවිට ඔවුන් කළ පාපය උච්චාරණය කළ යුතු ය. ඉන්පසු මුළු වන්දිය වශයෙන්, කළ අලාභයට තව පහෙන් පංගුවක් එකතු කර යම් කෙනෙකුට විරුද්ධ ව වැරැද්දක් කෙළේ ද එය ඔහුට ගෙවිය යුතු ය.
බෙදාගන්න
ගණන් කථාව 5 කියවන්න