ගණන් 30:1-2

ගණන් 30:1-2 SCV

ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ ප්‍රධානීන් ඇමතූ මෝසෙස්, “මේ ස්වාමින්වහන්සේ අණ කළ දෑ ය: යමෙක් ස්වාමින්වහන්සේට බාරයක් වූ කල හෝ ප්‍රතිඥාවකින් බැඳුණු කල, ඔහු තම වචනය කඩ කිරීම නො කළ යුතු ය. තමා කී හැම දෙයක් ම ඉටු කළ යුතු ය.