ඉශ්රායෙල්වරුන් අතරේ වූ එම වැඩි ගණන සඳහා මිදීමේ මිල ආරොන්ට හා ඔහුගේ පුතුනට දෙන්නැ” යි පැවසූ සේක. මෙසේ එක් එක් ලෙවී ගෝත්‍රිකයා මගින් මුදනු ලැබූ ගණනට අමතරව ඉශ්රායෙල්වරුන් අතර වූවන් සඳහා මිදීමේ මිල මෝසෙස් එකතු කළේ ය. ශුද්ධස්ථානයේ සම්මත මිනුම වූ ෂෙකෙලයට අනුව ඉශ්රායෙල් කුලුඳුලන් වෙතින් ඔහු ෂෙකෙල් එක්දහස් තුන්සිය හැටපහක් එකතු කළේ ය. ස්වාමින්වහන්සේගේ වචනයෙන් ලද අණ පරිදි මෝසෙස් එම මිදීමේ මිල ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත් දුන්නේ ය.
ගණන් 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගණන් 3:48-51
8 Days
BibleProject designed this plan to help individuals, families, and groups reflect on key passages that illuminate the Bible’s multi-layered theme of redemption. What is redemption? How does it work? What is its purpose? Through Scripture, short videos, and reflection questions, this plan traces the redemption theme from Israel’s exodus to Jesus’ story and beyond, revealing how God rescues people out of slavery and death into freedom, love, and true rest.
31 Days
This is the third part of a reading plan that works through every verse in the Old Testament once, every verse in the New Testament three times, and the Psalms eight times over three years following the lectionary pattern of reading in the Psalms, Old Testament, and New Testament each day.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ