ගණන් 26:1-2

ගණන් 26:1-2 SCV

වසංගතයෙන් පසු, ස්වාමින්වහන්සේ මෝසෙස්ට හා ආරොන්ගේ පුත්‍ර පූජක එලෙයාසර්ට කතා කොට, “මුළු ඉශ්‍රායෙල් ජන සමාජයේ, එනම් ඉශ්‍රායෙල් හමුදා සේවයේ යෙදිය හැකි, විසි වියැති හා ඊට වැඩි වයස් වූ සියල්ලන් ඔවුන්ගේ පියවංශ අනුව, සංගණනයක් ගන්නැ” යි පැවසූ සේක.