ගණන් 1:44-46

ගණන් 1:44-46 SCV

මෝසෙස් හා ආරොන් ද ජනතාවගේ එක් එක් පියවංශය නියෝජන කළ ඉශ්‍රායෙල් ප්‍රධානීන් දොළොස් දෙනා ද විසින් ගණන් කරන ලද පිරිමි ඔවුහු ය. ඉශ්‍රායෙල් හමුදා සේවයේ යෙදිය හැකි වූ විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු ඉශ්‍රායෙල් ජාතිකයෝ ඔවුන්ගේ පියවංශවලට අනුව මෙසේ ගණන් ගන්නා ලදහ. ඔවුන්ගේ මුළු ගණන, හයලක්ෂ තුන්දහස් පන්සිය පනස් දෙනෙකි.

ගණන් 1 කියවන්න