නෙහෙමි 8:5-6

නෙහෙමි 8:5-6 SCV

සියල්ලන්ට ඉහළින් සිටගෙන සිටි එස්රා මුළු ජනතාවගේ ඇස් හමුවේ පොත දිග හැරියේ ය; ඔහු එය දිග හැරිය කල ජනයා සැවොම නැගිට සිටගත්හ. ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එස්රා ප්‍රශංසා කළේ ය; මුළු ජනතාව තම අත් ඉහළට ඔසවමින්, “ආමෙන්! ආමෙන්!” කියා ප්‍රතිචාර දැක්වූහ. ඉන්පසු ඔවුහු බිමට නැමී, තම මුහුණු බිම ඔබා, ස්වාමින්වහන්සේට නමස්කාර කළහ.