තවද යුදෙව්වරුන් හා නිලධාරීන් ද අප අවට ජාතීන් වෙතින් අප වෙත ආ අය ද ඇතුළු එකසිය පනස්දෙනකු කෑම ගත්තේ මගේ මේසයෙනි. හැම දිනක ම වස්සකු ද තර බැටළුවන් හය දෙනකු ද කුකුළන් කීප දෙනකු ද මා සඳහා පිළියෙල කෙරිණි. හැම දින දහයකට ම වරක් හැම වර්ගයේ ම මිදි යුෂ තොගයක් සැපයිණි. එහෙත් මේ ජනයාට දරන්නට නො හැකි බැවින් ආණ්ඩුකරුට නියමිත කෑම කිසි කලෙකත් මා ඉල්ලුවේ නැත.
නෙහෙමි 5 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නෙහෙමි 5:17-18
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ